Archive
About Me
Sunday, October 27, 2013
මැක්සිකන් බත ගෙදරදී ම පිසගන්න..
අවශ්‍ය ද්‍රව්‍ය....
බාස්මතී සහල් 1kg ක්
බේකන් 250g ක්
ලොකු ලූනූ ගෙඩි 2ක්
තක්කාලි යුෂ කෝප්ප 4 ක්
ලූණූ රසට අනුව තෙල් ටිකක්
සාදන ක්‍රමය....
මුලින්ම සහල් සෝදා දිය බේරා ගන්න. බේකන් කැබලි කරගන්න.ලුනු පෙති කපාගන්න.. දැන් භාජනයට තෙල් ටිකක් දමා බේකන් බැදෙන්නට හරින්න.. ඊට පස්සෙ දිය බේරා ගත් සහල් ද එකතු කර සහල් දුබුරු පාටට එනතුරු බැදගන්න.. කූරු ගාමින් බැදගන්න හොදෙ.... දැන් ලුනු පෙති ටිකද එකතු කර බැදෙන්නට හරින්න.. ඉන්පසු තක්කාලි යුෂ දමා හොදින් කලවම් කරන්න. දැන් ලුණුද එකතු කර අවශ්‍ය පමණට වතුර හෝ ස්ටෝක් වතුර දමා මෘදු වනතුරු බත පිසගන්න.....
මන් කියපු විදියටම හදල බලන්නකෝ... ම්ම්ම්ම්....
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
අවශ්‍ය ද්‍රව්‍ය.... අමු හතු පැකට් 6 ක් ලුනු 500g ක් අමු මිරිස් කරල් 4ක් මිරිස් කෑලි 100g ක් තක්කාලි ගෙඩි 3 ක් මාළු මිරිස් කරල් 3...
-
අවශ්‍ය දේවල්.... බැදපු සුදු හාල් පිටි කෝප්ප 1 ක් මදක් බැදගත් කුරක්කන් පිටි කෝප්ප 1 ක් ගාගත් පොල් කෝප්ප 1 ක් වතුර කෝප්ප 4/3 ක් ලුණු තේ...
-
අවශ්‍ය ද්‍රව්‍ය... කරවල හෝ ජාඩි මේස හැදි 1ක් කොහිල අල ( සිහින්ව ගිනිකූරු හැඩයට කපන්න) ග්‍රෑම් 800ක් කොහිල දලු කුඩාවට කපාගත් ග්‍රෑම් 200ක...
-
කූනිස්සන් බැදුම අවශ්‍ය ද්‍රව්‍ය..... කූනිස්සන් 300gක් ලොකු ලූනූ 250g ක් මාළු මිරිස් 100g ක් කෑලි මිරිස් 100g ක් රම්පේ, කරපිංචා ...
-
අවශ්‍ය ද්‍රව්‍ය සාදා ගත් පැනි පොල් 250g බිත්තර 4 සීනි 250g මාගරින් ග්‍රෑම් 250g බේකින් පව්ඩර් තේ හැදි 2යි ආප්ප සෝඩා තේ හැදි 2/1 සුවද කුඩු...
-
අවශ්‍ය ද්‍රව්‍ය.... අන්නාසි ගෙඩි 1ක් තක්කාලි ගෙඩි 2ක් අමුමිරිස් කරල් 2 ක් බී ලූනු ගෙඩි 2 ක් සුද...
-
ඕනෙ මෙච්චරයි..................... ආප්ප සෝඩා තේ හැදි 1 4/1 ක් කිරි කෝප්ප 1 ක් සිනි තේ හැදි 2 ක් ලුණූ තේ හැදි 1 2/1 ක් තෙල් මේස හැද...
-
අවශ්‍ය ද්‍රව්‍ය.... අල 500g ක් තක්කාලි 50 g ක් මාළු මිරිස් 50g ක් ලීක්ස් 50g ක් ලොකු ලූනු 50g ක් ...
-
අවශ්‍ය ද්‍රව්‍ය... සහල් සූදුරු සම්බා කිලෝ 1ක් බටර් 100g ක් රතුලුනු 50g ක් සේර කැබැල්ලක් කරපිංචා කිනිත්තක් තක්කාලි 100gක් චීස් 150g ක්...
-
මෙන්න මෙවා ඕනෙ............ බිම්මල් 100g ක් නිවිති 100g ක් ඉගුරු සුදුලුනු මේස හැදි 1 ක් රස අනුව ලුනු කුඩු හා ගම්මිරිස් කුඩු තෙල්...
0 comments:
Post a Comment