අවශ්‍ය ද්‍රව්‍ය
සාදා ගත් පැනි පොල් 250g
බිත්තර 4
සීනි 250g
මාගරින් ග්‍රෑම් 250g
බේකින් පව්ඩර් තේ හැදි 2යි
ආප්ප සෝඩා තේ හැදි 2/1
සුවද කුඩු තේ හැදි 1
කජු ග්‍රෑම් 100
රට ඉදි 200g
සාදා ගත් පැනි පොල් 250g
බිත්තර 4
සීනි 250g
මාගරින් ග්‍රෑම් 250g
බේකින් පව්ඩර් තේ හැදි 2යි
ආප්ප සෝඩා තේ හැදි 2/1
සුවද කුඩු තේ හැදි 1
කජු ග්‍රෑම් 100
රට ඉදි 200g
සාදන ක්‍රමය
සීනි සහ බිත්තර දමා එකට ගසා ගන්න.දැන් මාගරින් එකතු කර ගසා ගන්න.ඉන්පසු පැණි පොල් ටික එකතු කර ගසා ගන්න.
පාන් පිටි බේකින් පව්ඩර් සහ ආප්ප සෝඩා එකට කලවම් කර හලා ගන්න. දන් පිටි ටික කලින් ම්ශ්‍රනයට එකතු කරමින් ගසා ගන්න.සුවද කුඩුද එකතු කරන්න. කුඩාවට කපා ගත් කජු මද සහා රට ඉදිද එකතු කරන්න. හොදින් මිශ්‍ර වෙන ලෙස කලවන් කරන්න.දැන් තෙල් කඩදාසියක් දමා සකස් කර ගත් තැටියක දමා අංශක 160ක උශ්ණත්වයේ පැයක් පමන පුලුස්සා ගන්න.
හරි ඔන්න මම මගෙ පලවෙනි ලිපිය ඔයාලට ඉදිරිපත් කරා... තවත් මෙවැනි වට්ටෝරු සමගින් මම් නැවත් එන්නම්.
නොදන්න දෙයක් තියනවනම් comment එකක් දමන්න.. මම පිලිතුරු දෙන්නම්....
0 comments:
Post a Comment