තක්කලි 300 g
ලොකු ලුනු ගෙඩි 1 ක්
කුරුදු කබැල්ලක්
අමු මිරිස් කරල් 1 ක්
ඉගුරු කබැල්ලක්
සුදුලුනු බික් 2 ක්
කරපින්චා ඉත්තක්
අබ ඇට තේ හැදි 1 ක්
සීනි මේස හැදි 1 ක්
පොල් කිරි කෝප්ප 1 ක්
ලුනු ස්වල්පයක්
මිරිස් කුඩු ස්වල්පයක්
කරදමුන්ගු කරාබුනැටි
සාදන ක්‍රමය.......
තක්කාලි, ලූනු කපගන්න.. ඉගුරු , සුදු ලුනු එකට අබරාගන්න... තෙල් ලිප තබා කරදමුන්ගු , කරාබුනැටි, කරපින්චා, කුරුදු, ඉගුරු, සුදු ලුනු අබ දමා බැදගන්න... එයටම කහ, මිරිස් කුඩු , සීනි, ලුණූ, අමු මිරිස්, තක්කලි, ලුනු දමා මදගින්නෙ ඉදෙන විට පොල් කිරි දමා හිදෙන්න උයාගන්න......
0 comments:
Post a Comment