අවශ්‍ය ද්‍රව්‍ය...
සහල් සූදුරු සම්බා කිලෝ 1ක්
බටර් 100g ක්
රතුලුනු 50g ක්
සේර කැබැල්ලක්
කරපිංචා කිනිත්තක්
තක්කාලි 100gක්
චීස් 150g ක්
ගම්මිරිස් කුඩු තේ හැදි 2/1 ක්
පාස්ලි කොළ 100g ක්
සාදන ක්‍රමය...
මුලින්ම සාමාන්‍ය ආකාරයට බත පිසගන්න. දැන් රතුලූනූ, තක්කාලි, චීස් ග්‍රේට් කරගන්න. පාස්ලි කුඩාවට කපාගන්න.. දැන් භාජනයක් ළිපතබා රත් වූ විට බටර් ටික දමන්න.. දැන් කපාගත් රතුලූනු, තක්කාලි, කරපිංචා, සේර ද දමන්න. බෑදිගෙන එනවිට බත ද දමා කලවම් කරගන්න. එයට ගම්මිරිස් කුඩු ටිකක් ඉසින්න. හොදට කලවම් කරන්න. අන්තිමට ග්‍රේට් කරගත් චීස් සහ කුඩා පාස්ලි කැබලි දමා මිශ්‍ර කරන්න. බටර් වල ලුණු රස තියනවා. ඔයාට ලුණු අවශ්‍යනම් පමණක් එකතු කරන්න... ඔන්න දැන් හරි..... රස බලන්නකෝ එහෙනම්....
Archive
About Me
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
ඕනෙ මෙච්චරයි..................... ආප්ප සෝඩා තේ හැදි 1 4/1 ක් කිරි කෝප්ප 1 ක් සිනි තේ හැදි 2 ක් ලුණූ තේ හැදි 1 2/1 ක් තෙල් මේස හැද...
-
කූනිස්සන් බැදුම අවශ්‍ය ද්‍රව්‍ය..... කූනිස්සන් 300gක් ලොකු ලූනූ 250g ක් මාළු මිරිස් 100g ක් කෑලි මිරිස් 100g ක් රම්පේ, කරපිංචා ...
-
අවශ්‍ය ද්‍රව්‍ය... කරවල හෝ ජාඩි මේස හැදි 1ක් කොහිල අල ( සිහින්ව ගිනිකූරු හැඩයට කපන්න) ග්‍රෑම් 800ක් කොහිල දලු කුඩාවට කපාගත් ග්‍රෑම් 200ක...
-
අවශ්‍ය ද්‍රව්‍ය.... අල 500g ක් තක්කාලි 50 g ක් මාළු මිරිස් 50g ක් ලීක්ස් 50g ක් ලොකු ලූනු 50g ක් ...
-
අවශ්‍ය දේවල්.... බැදපු සුදු හාල් පිටි කෝප්ප 1 ක් මදක් බැදගත් කුරක්කන් පිටි කෝප්ප 1 ක් ගාගත් පොල් කෝප්ප 1 ක් වතුර කෝප්ප 4/3 ක් ලුණු තේ...
-
අවශ්‍ය ද්‍රව්‍ය සාදා ගත් පැනි පොල් 250g බිත්තර 4 සීනි 250g මාගරින් ග්‍රෑම් 250g බේකින් පව්ඩර් තේ හැදි 2යි ආප්ප සෝඩා තේ හැදි 2/1 සුවද කුඩු...
-
අවශ්‍ය ද්‍රව්‍ය..... කැකුළු හෝ සුදු හාල් 500g ක් බඩ ඉරිගු කරල් 5 ක ඇට පොල් කිරි කෝප්ප 4 ක් කරදමුංගු කරල් කුරුදුපොතු ලූණු සාදන ක්‍රම...
-
අවශ්‍ය ද්‍රව්‍ය.... අන්නාසි ගෙඩි 1ක් තක්කාලි ගෙඩි 2ක් අමුමිරිස් කරල් 2 ක් බී ලූනු ගෙඩි 2 ක් සුද...
-
අවශ්‍ය දෑ......... පිටි 500 g පොල් කිරි කෝප්ප 2 ක් දිය ලුණූ තලතෙල් හෝ පොල් තෙල් මේස හැදි 5 ක් සාදන ක්‍රමය....
-
අවශ්‍ය ද්‍රව්‍ය.... අමු හතු පැකට් 6 ක් ලුනු 500g ක් අමු මිරිස් කරල් 4ක් මිරිස් කෑලි 100g ක් තක්කාලි ගෙඩි 3 ක් මාළු මිරිස් කරල් 3...
0 comments:
Post a Comment