ඕනෙ මෙච්චරයි.....................
ආප්ප සෝඩා තේ හැදි 1 4/1 ක්
කිරි කෝප්ප 1 ක්ආප්ප සෝඩා තේ හැදි 1 4/1 ක්
සිනි තේ හැදි 2 ක්
ලුණූ තේ හැදි 1 2/1 ක්
තෙල් මේස හැදි 3 ක්
Add caption |
පිටි 450g
සාදන ක්‍රමය........
කිරි, බිත්තර , සීනි , ලුණු හා තෙල් එකට ගසන්න. ආප්ප සෝඩා පිටි වලට කලවම් කර ඉහත මිශ්‍රණය දමා අනා පිටි ගුලියක් සාදා ගන්න. හොදින් අනා මෘදු ගුලියක් සාදාගෙන තෙත රෙදි කැබැල්ලකින් එම පිටි ගුලිය වසා පැය 2/1 ක් පමණ පසෙකින් තබන්න... පැය 2/1 කට පසුව ගෙන කුඩා බෝල සාදා රෝලින් පින් එකකින් එම කුඩා බෝල තුනී කර තැටියක දමා පුළුස්සා ගන්න.....
බලන්නකො හදල කොහොමද කියල.................
පිස්සු පුසී, පිටි කොච්චර ඕනෙද?
ReplyDelete