අවශ්‍ය ද්‍රව්‍ය...
සුදු සම්බා කැකුළු හාල් කිලෝ 1 ක්
තලපත් මාළු 500g ක්
සුදු ගෝවා 100g ක්
කැරට් 100g ක්
බටර් ටිකක්
ලුණු රස අනුව
සාදන ක්‍රමය..
මුලින්ම මාළු හොදින් සෝදා කුඩාවට කපා වතුර ටිකක් වැඩිපුර දමා ලුණු, ගම්මිරිස්,දෙහියුෂ එකතු කර තම්බා ගන්න. ඉන්පසු මාළු කැබලි ඉවත් කර වතුර ටික පෙරා පසෙකට කරගන්න. දැන් මෙම වතුර ටික එකතු කර මදි පමණට වතුරද එකතු කර බත මෘදු වන තුරු පිසගන්න..ගෝවා ඉතා සිහින් ලෙස කපාගන්න. කැරට්ද ඉතාසිහින් දිග තීරු ලෙස කපා ගන්න. දැන් බටර් ටික ළිප තබා රත් වනවිට කුඩාවට කොටු කැපු තම්බාගත් මාළු කැබලි දමා බැදෙන්නට හරින්න. (ඔයා කැමතිනම් මාළු පොඩි කරල උනත් දාන්න පුළුවන්..) දැන් ඒවා බැදී ගෙන එද්දී කැරට් ටික දමන්න. එයද තැම්බීගෙන එද්දී ගෝවා කැබලි දමා බැද ගන්න.. දැන් ලුණු ද එකතු කර පිසගත් බත් දමා හොදින් කලවම් කරගන්න... හරිද...? එච්චරයි... මොනව හරි ප්‍රශ්නයක් තියනවනම් comment එකක් දාන්න....
hotline = +94755221675
Malith Madusanka.
Archive
About Me
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
අවශ්‍ය ද්‍රව්‍ය.... අමු හතු පැකට් 6 ක් ලුනු 500g ක් අමු මිරිස් කරල් 4ක් මිරිස් කෑලි 100g ක් තක්කාලි ගෙඩි 3 ක් මාළු මිරිස් කරල් 3...
-
අවශ්‍ය දේවල්.... බැදපු සුදු හාල් පිටි කෝප්ප 1 ක් මදක් බැදගත් කුරක්කන් පිටි කෝප්ප 1 ක් ගාගත් පොල් කෝප්ප 1 ක් වතුර කෝප්ප 4/3 ක් ලුණු තේ...
-
අවශ්‍ය ද්‍රව්‍ය... කරවල හෝ ජාඩි මේස හැදි 1ක් කොහිල අල ( සිහින්ව ගිනිකූරු හැඩයට කපන්න) ග්‍රෑම් 800ක් කොහිල දලු කුඩාවට කපාගත් ග්‍රෑම් 200ක...
-
කූනිස්සන් බැදුම අවශ්‍ය ද්‍රව්‍ය..... කූනිස්සන් 300gක් ලොකු ලූනූ 250g ක් මාළු මිරිස් 100g ක් කෑලි මිරිස් 100g ක් රම්පේ, කරපිංචා ...
-
අවශ්‍ය ද්‍රව්‍ය සාදා ගත් පැනි පොල් 250g බිත්තර 4 සීනි 250g මාගරින් ග්‍රෑම් 250g බේකින් පව්ඩර් තේ හැදි 2යි ආප්ප සෝඩා තේ හැදි 2/1 සුවද කුඩු...
-
අවශ්‍ය ද්‍රව්‍ය.... අන්නාසි ගෙඩි 1ක් තක්කාලි ගෙඩි 2ක් අමුමිරිස් කරල් 2 ක් බී ලූනු ගෙඩි 2 ක් සුද...
-
ඕනෙ මෙච්චරයි..................... ආප්ප සෝඩා තේ හැදි 1 4/1 ක් කිරි කෝප්ප 1 ක් සිනි තේ හැදි 2 ක් ලුණූ තේ හැදි 1 2/1 ක් තෙල් මේස හැද...
-
අවශ්‍ය ද්‍රව්‍ය.... අල 500g ක් තක්කාලි 50 g ක් මාළු මිරිස් 50g ක් ලීක්ස් 50g ක් ලොකු ලූනු 50g ක් ...
-
අවශ්‍ය ද්‍රව්‍ය... සහල් සූදුරු සම්බා කිලෝ 1ක් බටර් 100g ක් රතුලුනු 50g ක් සේර කැබැල්ලක් කරපිංචා කිනිත්තක් තක්කාලි 100gක් චීස් 150g ක්...
-
මෙන්න මෙවා ඕනෙ............ බිම්මල් 100g ක් නිවිති 100g ක් ඉගුරු සුදුලුනු මේස හැදි 1 ක් රස අනුව ලුනු කුඩු හා ගම්මිරිස් කුඩු තෙල්...
0 comments:
Post a Comment