අවශ්‍ය දේවල්....
බැදපු සුදු හාල් පිටි කෝප්ප 1 ක්
මදක් බැදගත් කුරක්කන් පිටි කෝප්ප 1 ක්
ගාගත් පොල් කෝප්ප 1 ක්
වතුර කෝප්ප 4/3 ක්
ලුණු තේ හැදි 4/1 ක්
සාදන ක්‍රමය..
වතුර, පොල් සහ ලුණු හොදින් මිශ්‍ර කරගන්න. පසුව ටිකෙන් ටික හාල් පිටි සහ කුරක්කන් පිටි එකතු කරමින් එම මිශ්‍රණය ඇගිලි තුඩුවලින් කලවම් කරගන්න ඔනෙ.... හරිද.. එහෙම කරන විට ඉතා පහසුවෙන් සුළු වෙලාවකින්පිටි කැට සකස් කරගන්න පුළුවන්. මෙහිදි වතුර මදිනම් තව ස්වල්පයක් එකතු කරගන්න. දැන් එම පිටි කැට පිට්ටු බම්බුවකට දමා විනාඩි 7-8 ක් පමණ තම්බා ගන්න. බම්බුවේ ඇතුළෙ පිට්ටු ඇලිම වැළැක්විමට පිටි කැට ඇතුලු කිරිමට පෙර බම්බුව මදක් රත් කරගන්න. එච්චරයි... ඉතමත් පහසුවෙන් සාදාගන්න පුළුවන්...
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
ඕනෙ මෙච්චරයි..................... ආප්ප සෝඩා තේ හැදි 1 4/1 ක් කිරි කෝප්ප 1 ක් සිනි තේ හැදි 2 ක් ලුණූ තේ හැදි 1 2/1 ක් තෙල් මේස හැද...
-
අවශ්‍ය ද්‍රව්‍ය... කරවල හෝ ජාඩි මේස හැදි 1ක් කොහිල අල ( සිහින්ව ගිනිකූරු හැඩයට කපන්න) ග්‍රෑම් 800ක් කොහිල දලු කුඩාවට කපාගත් ග්‍රෑම් 200ක...
-
අවශ්‍ය ද්‍රව්‍ය සාදා ගත් පැනි පොල් 250g බිත්තර 4 සීනි 250g මාගරින් ග්‍රෑම් 250g බේකින් පව්ඩර් තේ හැදි 2යි ආප්ප සෝඩා තේ හැදි 2/1 සුවද කුඩු...
-
අවශ්‍ය ද්‍රව්‍ය.... අල 500g ක් තක්කාලි 50 g ක් මාළු මිරිස් 50g ක් ලීක්ස් 50g ක් ලොකු ලූනු 50g ක් ...
-
අවශ්‍ය දේවල්.... බැදපු සුදු හාල් පිටි කෝප්ප 1 ක් මදක් බැදගත් කුරක්කන් පිටි කෝප්ප 1 ක් ගාගත් පොල් කෝප්ප 1 ක් වතුර කෝප්ප 4/3 ක් ලුණු තේ...
-
අවශ්‍ය ද්‍රව්‍ය.... අමු හතු පැකට් 6 ක් ලුනු 500g ක් අමු මිරිස් කරල් 4ක් මිරිස් කෑලි 100g ක් තක්කාලි ගෙඩි 3 ක් මාළු මිරිස් කරල් 3...
-
අවශ්‍ය ද්‍රව්‍ය.... අන්නාසි ගෙඩි 1ක් තක්කාලි ගෙඩි 2ක් අමුමිරිස් කරල් 2 ක් බී ලූනු ගෙඩි 2 ක් සුද...
-
කූනිස්සන් බැදුම අවශ්‍ය ද්‍රව්‍ය..... කූනිස්සන් 300gක් ලොකු ලූනූ 250g ක් මාළු මිරිස් 100g ක් කෑලි මිරිස් 100g ක් රම්පේ, කරපිංචා ...
-
අවශ්‍ය ද්‍රව්‍ය..... කැකුළු හෝ සුදු හාල් 500g ක් බඩ ඉරිගු කරල් 5 ක ඇට පොල් කිරි කෝප්ප 4 ක් කරදමුංගු කරල් කුරුදුපොතු ලූණු සාදන ක්‍රම...
-
අවශ්‍ය ද්‍රව්‍ය... සහල් සූදුරු සම්බා කිලෝ 1ක් බටර් 100g ක් රතුලුනු 50g ක් සේර කැබැල්ලක් කරපිංචා කිනිත්තක් තක්කාලි 100gක් චීස් 150g ක්...
මහන්සිවෙලා ලියන මේ බ්ලොග් එක,
ReplyDeleteබ්ලොග් කියවන අයට දැනගන්න,
මෙන්න මෙතනට එකතු කරන්න.
http://maathalangesindiya.blogspot.com/p/contact.html
නියමයි බ්ලොග් එක අපි මේක බලල කෑම හැදුවා ස්තූතියි
ReplyDelete