අවශ්‍ය ද්‍රව්‍ය....
අන්නාසි ගෙඩි 1ක්
තක්කාලි ගෙඩි 2ක්
අමුමිරිස් කරල් 2 ක්
බී ලූනු ගෙඩි 2 ක්
සුදුලුනු තේ හැදි 1 ක්
මී කිරි මෙස හැදි 2ක්
සිනි තේ හැදි 2ක්
දෙහි යුෂ
ලූණු,ගම්මිරිස් කුඩු
සාදන ක්‍රමය.....
අන්නාසි ගෙඩිය පොතු හැර කොටු හැඩයට සිටින සේ කපාගන්න.. තක්කාලි කොටු හැඩයට් කපාගන්න.. අමු මිරිස් ඇලයට කපන්න.. බී ලූනු හා සුදුලුනු සිහින්ව ලියා ගන්න.. දැන් මෙ සියල්ල එකට මිශ්‍ර කරගෙන රස පදමට ලුණු හා ගම්මිරිස් එකතු කරගන්න..
හදල බලන්න හොදේ........
Archive
-
▼
2013
(37)
-
▼
July
(14)
- දැන් අඩ තෝසේ හදල බලමුද......
- ඔයාලට මන් අද කියලා දෙන්නෙ අන්නාසි සලාදය හදන හැටි.....
- ඔයාලා පරිප්පු සුප් හදල තියනවද.... හදල නැත්නම් හදල...
- ඔන්න මන් ගෙනාවා ඔයාලට අල ඩෙවල්......
- යාලූ......... පොල් බිස්කට් හදන්න දන්නවද.....
- සොයා කට්ලට් හදමු ද බලන්න......
- අපි දැන් තක්කාලි හදමු තක්කාලි කරියක්.......
- කිරි රොටි හදමුද...........
- ඔයාලා දන්නවද යීස්ට් රොටි හදන්න........
- මෙන්න මන් ගෙනවා ඔයලට ඔයාල ආස කැමක්. වටලප්පන්.
- අපි හදමු නිවිති මිශ්‍ර බිම්මල් බැදුමක්........
- මන් ඔයාලට ඉන්දියන් රොටි හදන හැටි කියන්නද......
- කටට රසට බතල සලාදයලක් හදමු බලන්න....
- කටට රසට පැණි පොල් කේක් එකක් හදමු.
-
▼
July
(14)
About Me
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
කූනිස්සන් බැදුම අවශ්‍ය ද්‍රව්‍ය..... කූනිස්සන් 300gක් ලොකු ලූනූ 250g ක් මාළු මිරිස් 100g ක් කෑලි මිරිස් 100g ක් රම්පේ, කරපිංචා ...
-
අව්ශ්ය ද්‍රව්‍ය.... දෙහි ගෙඩි 1 ක් නිවිති මිටි 2/1 ක් කහ ස්වල්පයක් අමුමිරිස් කරල් කිහිපයක්...
-
අවශ්‍ය ද්‍රව්‍ය..... කුකුල් මස් 250 g ක් අන්නාසි ගෙඩි 2/1 ක් කැමතිනම් මැකරෝනි ටිකක් ලොකු ලූනු ගෙඩි 2ක් අමු මිරිස් කරල් 2-3 ක් දෙහි, ...
-
අවශ්‍ය ද්‍රව්‍ය..... දෙල් අවශ්‍ය තරමට ලුණූ කුඩු මිරිස් කුඩු බැදීමට තෙල් සාදන ක්‍රමය.... දෙල් පොතු හැර සෝදා ඉතා සිහින් පෙති ලෙස කපා...
-
අවශ්‍ය ද්‍රව්‍ය... සහල් සූදුරු සම්බා කිලෝ 1ක් බටර් 100g ක් රතුලුනු 50g ක් සේර කැබැල්ලක් කරපිංචා කිනිත්තක් තක්කාලි 100gක් චීස් 150g ක්...
-
අව්ශ්ය ද්‍රව්‍ය.... බිත්තර 25 ක් ලොකු ලුනු 250g ක් අමුමිරිස් කරල් 4-5 ක් තක්කාලි ගෙඩි 2-3 ක් ගම්මිරිස් ටිකක් රස අනුව ලුණු, ද...
-
අව්ශ්ය ද්‍රව්‍ය.... ගෝවා ග්‍රෑම් පලුව්ක් කැරට් ගෙඩි 4 ක් සුල්තානා 100g ක් ලුණු ( රසයට ) ගම්මිරිස් ටිකක් ...
-
අවශ්‍ය දේවල්.... බැදපු සුදු හාල් පිටි කෝප්ප 1 ක් මදක් බැදගත් කුරක්කන් පිටි කෝප්ප 1 ක් ගාගත් පොල් කෝප්ප 1 ක් වතුර කෝප්ප 4/3 ක් ලුණු තේ...
-
අවශ්‍ය ද්‍රව්‍ය.... අන්නාසි ගෙඩි 1ක් තක්කාලි ගෙඩි 2ක් අමුමිරිස් කරල් 2 ක් බී ලූනු ගෙඩි 2 ක් සුද...
-
අව්ශ්ය ද්‍රව්‍ය.... සහල් (සම්බා බාස්මති ) 1kg ක් මාළු මිරිස් කරල් 2 ක් බිත්තර 2 ක් සලාද තෙල් ටිකක් සුදු ලුනු බික් 5 ක් සොසේජස් හෝ ලිංගුස...


0 comments:
Post a Comment