අවශ්‍ය ද්‍රව්‍ය....මාගරින් 225g ක්
දුඹුරු සීනි 150g ක්
බිත්තර සුදු මද 1 ක්
ඩෙසිකට් 100g ක්
( කපාපු පොල් නම් වන මේවා සුපිරි වෙළෙදසල් වල ඇත. )
කුරුදු කුඩු තේ හැදි 1 ක්
ලුනු තේ හැදි 2/1 ක්
පිටි 200g ක්
සාදන ක්‍රමය....
මුලින්ම බටර් හා සීනි ක්‍රීම් වන තුරු ගසන්න.. බිත්තර සුදු ම්ද කුරුදු කුඩු එයට එකතුකර ලුණූ දමා මිශ්‍ර කරන්න..පිටි හා ඩෙසිකට්ද එයට එකතු කර හොදින් කලවම් කර ගන්න.. දැන් බටර් තැව්රූ තැටියක තුනී කර කලින් රත් කරගත් අව්න් එකක විනාඩි 20 බේක්කර ගන්න. එළියට ගත් පසු ඩයමන්ඩ් හැඩයට් කපා පිළිගන්වන්න...

0 comments:
Post a Comment