අවශ්‍ය ද්‍රව්‍ය.....දෙල් අවශ්‍ය තරමට
ලුණූ කුඩු
මිරිස් කුඩු
බැදීමට තෙල්
සාදන ක්‍රමය....
දෙල් පොතු හැර සෝදා ඉතා සිහින් පෙති ලෙස කපාගන්න... දැන් ඒවා ගැඹුරු තෙලේ බැද තෙල් බේරෙන්න හරින්න... හොදින් තෙල් බේරුනු පසු ලූණු කුඩු සහ මිරිස් කුඩු දමා උඩ දමමින් කලවම් කරගන්න.....

0 comments:
Post a Comment