අවශ්‍ය ද්‍රව්‍ය....
දෙල් ගෙඩි 2/1 ක්
හාල්මැස්සො 100g ක්
තක්කාලි ගෙඩි 2 ක්
රට ලුනූ 100g ක්
අමුමිරිස් කරල් 2 ක්
ලුණූ සහ ගම්මිරිස්
දෙහි ගෙඩි 2/1ක යුෂ
සාදන ක්‍රමය....
දෙල් කුඩා කැබලි කපා අව්වේ වේලා ගන්න.. පසුව වේලා ගත් දෙල් කැබලි සහ හාල්මැස්සන් වෙන වෙනම බැද ගන්න.. තක්කාලි කුඩාවට කපා ගන්න... ලුනු, අමුමිරිස් කපා පසෙකින් තබන්න... දැන් මේ සියල්ල එකට මිශ්‍රකර දෙහි ඇඹුල් දමා කෑමට ගන්න....
හදලා බලාන්නකෝ හොදද කියලා................
Archive
-
▼
2013
(37)
-
▼
August
(13)
- වම්බටු මෝජු
- ෆෙන්ච් ක්‍රමයට ලුනු සුප්
- හතු ඩෙවල් එකක් හදමු.
- ඔන්න අද මන් ඔයාලට ගෙනාව කුකුළු මස් සහ අන්නාසි මිශ්...
- මේ ගෝවා කැරට් සුල්තානා මිශ්‍ර සලාදය.....
- කටට රසට ඉතාලි බතක් හදල බලමුද.......
- බිත්තර සලාදයක් හදල බලමුද.......
- එළවඑ බත හදන්නෙ මෙහෙමයි......
- රස දෙල් පෙති බැදුමක් හදමුද............
- ස්ප්‍රින් රෝල් තීරු ඔතාගත් ඉස්සො හදමුද..........
- කෙසෙල් කැරමල් එකක් හදල බලමුද......?
- දැන් මන් ඔයාලට දෙල් බැදුමක් හදන හැටි කියල දෙන්නම...
- කටට රහට නිවිති හා දෙල් මාළුවක් හදන්න දන්නවද...
-
▼
August
(13)
About Me
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
කූනිස්සන් බැදුම අවශ්‍ය ද්‍රව්‍ය..... කූනිස්සන් 300gක් ලොකු ලූනූ 250g ක් මාළු මිරිස් 100g ක් කෑලි මිරිස් 100g ක් රම්පේ, කරපිංචා ...
-
අව්ශ්ය ද්‍රව්‍ය.... දෙහි ගෙඩි 1 ක් නිවිති මිටි 2/1 ක් කහ ස්වල්පයක් අමුමිරිස් කරල් කිහිපයක්...
-
අවශ්‍ය ද්‍රව්‍ය..... කුකුල් මස් 250 g ක් අන්නාසි ගෙඩි 2/1 ක් කැමතිනම් මැකරෝනි ටිකක් ලොකු ලූනු ගෙඩි 2ක් අමු මිරිස් කරල් 2-3 ක් දෙහි, ...
-
අවශ්‍ය ද්‍රව්‍ය..... දෙල් අවශ්‍ය තරමට ලුණූ කුඩු මිරිස් කුඩු බැදීමට තෙල් සාදන ක්‍රමය.... දෙල් පොතු හැර සෝදා ඉතා සිහින් පෙති ලෙස කපා...
-
අවශ්‍ය ද්‍රව්‍ය... සහල් සූදුරු සම්බා කිලෝ 1ක් බටර් 100g ක් රතුලුනු 50g ක් සේර කැබැල්ලක් කරපිංචා කිනිත්තක් තක්කාලි 100gක් චීස් 150g ක්...
-
අව්ශ්ය ද්‍රව්‍ය.... බිත්තර 25 ක් ලොකු ලුනු 250g ක් අමුමිරිස් කරල් 4-5 ක් තක්කාලි ගෙඩි 2-3 ක් ගම්මිරිස් ටිකක් රස අනුව ලුණු, ද...
-
අව්ශ්ය ද්‍රව්‍ය.... ගෝවා ග්‍රෑම් පලුව්ක් කැරට් ගෙඩි 4 ක් සුල්තානා 100g ක් ලුණු ( රසයට ) ගම්මිරිස් ටිකක් ...
-
අවශ්‍ය දේවල්.... බැදපු සුදු හාල් පිටි කෝප්ප 1 ක් මදක් බැදගත් කුරක්කන් පිටි කෝප්ප 1 ක් ගාගත් පොල් කෝප්ප 1 ක් වතුර කෝප්ප 4/3 ක් ලුණු තේ...
-
අවශ්‍ය ද්‍රව්‍ය.... අන්නාසි ගෙඩි 1ක් තක්කාලි ගෙඩි 2ක් අමුමිරිස් කරල් 2 ක් බී ලූනු ගෙඩි 2 ක් සුද...
-
අව්ශ්ය ද්‍රව්‍ය.... සහල් (සම්බා බාස්මති ) 1kg ක් මාළු මිරිස් කරල් 2 ක් බිත්තර 2 ක් සලාද තෙල් ටිකක් සුදු ලුනු බික් 5 ක් සොසේජස් හෝ ලිංගුස...


මේ බ්ලොග් එකනං බොහෝම අගෙයි... ඉවුම් පිහුම් සම්බන්ධව සෑහෙන දේවල් තියෙනවා...
ReplyDeleteහැබැයි සුදු පුතේ මේ දාලා තියෙන පිංතූරේනං සීන් සම්බල් පින්තූරයක්.. දෙල් බැදුමක්නං නෙවෙයි.. මොකද මමයි ඔය සීන් සම්බෝලේ හැදුවේ... ඒක කොහොමටවත් දෙල් බැදුමක් උනේ නැහැ... :D