අව්ශ්‍ය ද්‍රව්‍ය....සහල් (සම්බා බාස්මති ) 1kg ක්
මාළු මිරිස් කරල් 2 ක්
බිත්තර 2 ක්
සලාද තෙල් ටිකක්
සුදු ලුනු බික් 5 ක්
සොසේජස් හෝ ලිංගුස් 750g ක්
තක්කාලි පෙස්ට් කෝප්ප 2 ක්
ලුණූ රසට අනුව්
ස්ටොක් වතුර හෝ සුප් කැට
සාදන ක්‍රමය....
සහල් සෝදා දිය බේරෙන්නට හරින්න.. සොසේජස් අගලේ පමණ කැබලි වලට කපාගන්න.. මාළුමිරිස් ද රවුම් කපාගන්න... සුදුලුනු කුඩාවට කපාගන්න... සලාද තෙල් ටික රත්වන්නට තබා කපාගත් සුදුලුනු, මාළු මිරිස්, සොසේජස් දමා බැදෙන්නට හරින්න.. බැදීගෙන එන විට සහල්ද දමා බැද ගන්න.. දැන් තක්කාලි පේස්ට්, ස්ටොක් වතුර සහ ලුණු ද දමා මිශ්‍රකර ඇට මෘදු වන තුරු බත පිසගන්න... බැදගත් බිත්තර කැබලි වලින් බත සරසා ගන්න.....

0 comments:
Post a Comment