තරමක ඉස්සො
ලුණු, ගම්මිරිස්, සෝස් ස්වල්පය බැගින්
අමුමිරිස් කරල් කිහිපයක්
බී ලුනු කෝන් පිටි
තට්ටු කරගත් බිත්තර
ස්ප්‍රීන් රෝල් ශිට්
සාදන ක්‍රමය....
ඉස්සන් වලිගය ඉතිරි වන ලෙස පවිත්‍ර කර එම ඉස්සන් දෙකට මැදින් පලන්න.. බී ලුනු හා අමු මිරිස් සිහින්ව ලියා පලාගත් ඉස්සාට බී ලුනු හා අමුමිරිස් කැබලි පුරවන්න... ලුණූ, ගම්මිරිස් , සෝස් ආදිය මිශ්‍රකර ඉස්සා එහි දවටා එයට උඩින් කෝන් පිටි තවරා ගන්න... දැන් මෙම ඉස්සන් තට්ටු කරගත් බිත්තර සාරුවල දවටන්න.. පසුව ස්ප්‍රීන් රෝල් තීරු දිගට කපා එහි ඉස්සන් ඔතා ගැඹූරු තෙලේ බදින්න...
ම්ම්ම්ම්ම්ම්ම්ම්.......... කටට රසට් කන්න පුලුවන්.....

0 comments:
Post a Comment