අව්ශ්ය ද්‍රව්‍ය....
බිත්තර 25 ක්
ලොකු ලුනු 250g ක්
අමුමිරිස් කරල් 4-5 ක්
තක්කාලි ගෙඩි 2-3 ක්
ගම්මිරිස් ටිකක්
රස අනුව ලුණු, දෙහි
මෙයෝනිස් සෝස් බෝතලයක්
( වෙළෙද පොලෙන් ගන්න. )
සාදන ක්‍රමය.....
පළමුව ලූනු, අමුමිරිස් , තක්කාලි කැබලි වලට කපන්න... එයට ගම්මිරිස් කුඩු, ලුණු කුඩු දමා මෙයෝනිස් සෝස් දමා මිශ්‍ර කරන්න.. තම්බා ගත් බිත්තර කැලි වලට කපන්න... දැන් ඒ මතට ලුනු මිශ්‍රණය දමන්න...
Archive
-
▼
2013
(37)
-
▼
August
(13)
- වම්බටු මෝජු
- ෆෙන්ච් ක්‍රමයට ලුනු සුප්
- හතු ඩෙවල් එකක් හදමු.
- ඔන්න අද මන් ඔයාලට ගෙනාව කුකුළු මස් සහ අන්නාසි මිශ්...
- මේ ගෝවා කැරට් සුල්තානා මිශ්‍ර සලාදය.....
- කටට රසට ඉතාලි බතක් හදල බලමුද.......
- බිත්තර සලාදයක් හදල බලමුද.......
- එළවඑ බත හදන්නෙ මෙහෙමයි......
- රස දෙල් පෙති බැදුමක් හදමුද............
- ස්ප්‍රින් රෝල් තීරු ඔතාගත් ඉස්සො හදමුද..........
- කෙසෙල් කැරමල් එකක් හදල බලමුද......?
- දැන් මන් ඔයාලට දෙල් බැදුමක් හදන හැටි කියල දෙන්නම...
- කටට රහට නිවිති හා දෙල් මාළුවක් හදන්න දන්නවද...
-
▼
August
(13)
About Me
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
කූනිස්සන් බැදුම අවශ්‍ය ද්‍රව්‍ය..... කූනිස්සන් 300gක් ලොකු ලූනූ 250g ක් මාළු මිරිස් 100g ක් කෑලි මිරිස් 100g ක් රම්පේ, කරපිංචා ...
-
අව්ශ්ය ද්‍රව්‍ය.... දෙහි ගෙඩි 1 ක් නිවිති මිටි 2/1 ක් කහ ස්වල්පයක් අමුමිරිස් කරල් කිහිපයක්...
-
අවශ්‍ය ද්‍රව්‍ය..... කුකුල් මස් 250 g ක් අන්නාසි ගෙඩි 2/1 ක් කැමතිනම් මැකරෝනි ටිකක් ලොකු ලූනු ගෙඩි 2ක් අමු මිරිස් කරල් 2-3 ක් දෙහි, ...
-
අවශ්‍ය ද්‍රව්‍ය..... දෙල් අවශ්‍ය තරමට ලුණූ කුඩු මිරිස් කුඩු බැදීමට තෙල් සාදන ක්‍රමය.... දෙල් පොතු හැර සෝදා ඉතා සිහින් පෙති ලෙස කපා...
-
අවශ්‍ය ද්‍රව්‍ය... සහල් සූදුරු සම්බා කිලෝ 1ක් බටර් 100g ක් රතුලුනු 50g ක් සේර කැබැල්ලක් කරපිංචා කිනිත්තක් තක්කාලි 100gක් චීස් 150g ක්...
-
අව්ශ්ය ද්‍රව්‍ය.... බිත්තර 25 ක් ලොකු ලුනු 250g ක් අමුමිරිස් කරල් 4-5 ක් තක්කාලි ගෙඩි 2-3 ක් ගම්මිරිස් ටිකක් රස අනුව ලුණු, ද...
-
අව්ශ්ය ද්‍රව්‍ය.... ගෝවා ග්‍රෑම් පලුව්ක් කැරට් ගෙඩි 4 ක් සුල්තානා 100g ක් ලුණු ( රසයට ) ගම්මිරිස් ටිකක් ...
-
අවශ්‍ය දේවල්.... බැදපු සුදු හාල් පිටි කෝප්ප 1 ක් මදක් බැදගත් කුරක්කන් පිටි කෝප්ප 1 ක් ගාගත් පොල් කෝප්ප 1 ක් වතුර කෝප්ප 4/3 ක් ලුණු තේ...
-
අවශ්‍ය ද්‍රව්‍ය.... අන්නාසි ගෙඩි 1ක් තක්කාලි ගෙඩි 2ක් අමුමිරිස් කරල් 2 ක් බී ලූනු ගෙඩි 2 ක් සුද...
-
අව්ශ්ය ද්‍රව්‍ය.... සහල් (සම්බා බාස්මති ) 1kg ක් මාළු මිරිස් කරල් 2 ක් බිත්තර 2 ක් සලාද තෙල් ටිකක් සුදු ලුනු බික් 5 ක් සොසේජස් හෝ ලිංගුස...


0 comments:
Post a Comment