අවශ්‍ය ද්‍රව්‍ය.....කුකුල් මස් 250 g ක්
අන්නාසි ගෙඩි 2/1 ක්
කැමතිනම් මැකරෝනි ටිකක්
ලොකු ලූනු ගෙඩි 2ක්
අමු මිරිස් කරල් 2-3 ක්
දෙහි, ගම්මිරිස්, ලුණු (රස අනුව)
සීනි ටිකක්
මෙච්චරයි ඔනෙ.....
හදන්නෙ මෙහෙමයි......
කුකුළු මස් , ලුණු වතුර දමා තම්බන්න. අන්නාසි ගෙඩිය පොතු හැර කැලි වලට කපන්න... කුකුළු මස් සාමාන්‍ය කෑලි වලට කපන්න.. දැන් ලූනු, ගම්මිරිස්, දෙහි, ගම්මිරිස්, ලුණු සියල්ල එකට මිශ්‍ර කර කපාගත් අන්නාසි , තම්බාගත් කුකුළු මස් සහ සීනි ටිකක් දමා මිශ්‍ර කරන්න... ඔයාල කැමතිනම් රස වෙනස් කරගන්න මැකරෝනි ටිකක් දාන්න....
බලන්නකො එහෙනම් හදලා... මන් තවත් රස කැමක් අරන් එන්නම්... ඔයාලා නොදන්නා කෑම වර්ගයක් තියනවනම් මට comment එකක් දාන්න... නැත්නම් කෝල් කරන්න....
075 5221675
Malith.

බ්ලොග් එකේ අකුරු හරියට ලියන්න උත්සහ කරන්න... විශේශයෙන් ලිපි වල මාතෘකා ගැන සැලකිලිමත් වෙන්න.. ඔයගෙ අඩහස් හොදයි... තව උනන්දු වෙන්න... සුබ අනාගතය,,,,,,,,,,,,,,,
ReplyDeleteකොල්ලො බ්ලොග් එකේ අකුරු වල අවුල ඇරුනාම ගින්දර වගේ සුපිරි බ්ලොග් එක.
ReplyDeleteමෙන්න මගේ fb එක - https://www.facebook.com/vidura.wijesinha.9?fref=ts