වම්බටු මෝජු වලට ඔයලා අසයි නේද.........
අවශ්ය ද්රව්ය....
වම්බටු කිලෝ 3 ක්
(වම්බටු සිහින්ව කපා කහ අතගා ගැඹුරු තෙලේ බදින්න.)
මෝජූ මිශ්රණය...
මාළු මිරිස් 250g ක්
අඹ චට්නි බෝතලයක්
අඹ 100g ක්
විනාකිරි මේස හැදි 4 ක්
සීනි මේස හැදි 1 ක්
අඹරාගත් ඉගුරු, සුදු ලුනු තේ හැදි 1 බැගින්
ලොකු ලූනු ගෙඩි 8ක්
(හතරට පලා ගන්න.)
අමු මිරිස් කරල් 6ක්
(දෙක්ට පලන්න.)
සාදන ක්රමය...
මෝජු මිශ්රණය කලවම් කර බැදගත් බටු කෑමට ගැනීමට ආසන්නව මිශ්ර කරන්න....
එච්චරයි...... හරිම පහසුවෙන් ඔයාලාට ගෙදරදිම හදාගන්න පුලුවන්..... වැඩි වියදමක් යන්නෙත් නැ.... හදල බළල මට comment එකක් දාන්නත් අමතක කරන්න එපා යාළුවේ......... බුදු සරණයි.....
Showing posts with label කරි වර්ග.... Show all posts
Showing posts with label කරි වර්ග.... Show all posts
Sunday, August 25, 2013
Sunday, August 4, 2013
ස්ප්රින් රෝල් තීරු ඔතාගත් ඉස්සො හදමුද..........
අව්ශ්ය ද්රව්ය....
තරමක ඉස්සො
ලුණු, ගම්මිරිස්, සෝස් ස්වල්පය බැගින්
අමුමිරිස් කරල් කිහිපයක්
බී ලුනු
කෝන් පිටි
තට්ටු කරගත් බිත්තර
ස්ප්රීන් රෝල් ශිට්
සාදන ක්රමය....
ඉස්සන් වලිගය ඉතිරි වන ලෙස පවිත්ර කර එම ඉස්සන් දෙකට මැදින් පලන්න.. බී ලුනු හා අමු මිරිස් සිහින්ව ලියා පලාගත් ඉස්සාට බී ලුනු හා අමුමිරිස් කැබලි පුරවන්න... ලුණූ, ගම්මිරිස් , සෝස් ආදිය මිශ්රකර ඉස්සා එහි දවටා එයට උඩින් කෝන් පිටි තවරා ගන්න... දැන් මෙම ඉස්සන් තට්ටු කරගත් බිත්තර සාරුවල දවටන්න.. පසුව ස්ප්රීන් රෝල් තීරු දිගට කපා එහි ඉස්සන් ඔතා ගැඹූරු තෙලේ බදින්න...
ම්ම්ම්ම්ම්ම්ම්ම්.......... කටට රසට් කන්න පුලුවන්.....
තරමක ඉස්සො
ලුණු, ගම්මිරිස්, සෝස් ස්වල්පය බැගින්
අමුමිරිස් කරල් කිහිපයක්
බී ලුනු කෝන් පිටි
තට්ටු කරගත් බිත්තර
ස්ප්රීන් රෝල් ශිට්
සාදන ක්රමය....
ඉස්සන් වලිගය ඉතිරි වන ලෙස පවිත්ර කර එම ඉස්සන් දෙකට මැදින් පලන්න.. බී ලුනු හා අමු මිරිස් සිහින්ව ලියා පලාගත් ඉස්සාට බී ලුනු හා අමුමිරිස් කැබලි පුරවන්න... ලුණූ, ගම්මිරිස් , සෝස් ආදිය මිශ්රකර ඉස්සා එහි දවටා එයට උඩින් කෝන් පිටි තවරා ගන්න... දැන් මෙම ඉස්සන් තට්ටු කරගත් බිත්තර සාරුවල දවටන්න.. පසුව ස්ප්රීන් රෝල් තීරු දිගට කපා එහි ඉස්සන් ඔතා ගැඹූරු තෙලේ බදින්න...
ම්ම්ම්ම්ම්ම්ම්ම්.......... කටට රසට් කන්න පුලුවන්.....
Thursday, August 1, 2013
කටට රහට නිවිති හා දෙල් මාළුවක් හදන්න දන්නවද...
අව්ශ්ය ද්රව්ය....
දෙහි ගෙඩි 1 ක්
නිවිති මිටි 2/1 ක්
කහ ස්වල්පයක්
අමුමිරිස් කරල් කිහිපයක්
කරපිංචා කිනිත්තක්
මිටි කිරි කෝප්ප 1 2/1 ක්
දිය කිරි කෝප්ප 2 ක්
ලුණු
සාදන ක්රමය....
දෙල් කැබලි කපා දිය කිරෙන් තම්බාගන්න... තැම්බුණූ පසු ලුණූ, අමුමිරිස්, කරපිංචා, නිවිති එකතු කරන්න.. මිටිකිරි දමා උතුරන තෙක් රත්කර ළිපෙන් ඉවතට ගන්න...
නොදන්න දෙයක් තියනවනම් comment එකක් දාන්න........

Tuesday, July 16, 2013
අපි දැන් තක්කාලි හදමු තක්කාලි කරියක්.......
අවශ්ය ද්රව්ය........

තක්කලි 300 g
ලොකු ලුනු ගෙඩි 1 ක්
කුරුදු කබැල්ලක්
අමු මිරිස් කරල් 1 ක්
ඉගුරු කබැල්ලක්
සුදුලුනු බික් 2 ක්
කරපින්චා ඉත්තක්
අබ ඇට තේ හැදි 1 ක්
සීනි මේස හැදි 1 ක්
පොල් කිරි කෝප්ප 1 ක්
ලුනු ස්වල්පයක්
මිරිස් කුඩු ස්වල්පයක්
කරදමුන්ගු කරාබුනැටි
තක්කාලි, ලූනු කපගන්න.. ඉගුරු , සුදු ලුනු එකට අබරාගන්න... තෙල් ලිප තබා කරදමුන්ගු , කරාබුනැටි, කරපින්චා, කුරුදු, ඉගුරු, සුදු ලුනු අබ දමා බැදගන්න... එයටම කහ, මිරිස් කුඩු , සීනි, ලුණූ, අමු මිරිස්, තක්කලි, ලුනු දමා මදගින්නෙ ඉදෙන විට පොල් කිරි දමා හිදෙන්න උයාගන්න......

තක්කලි 300 g
ලොකු ලුනු ගෙඩි 1 ක්
කුරුදු කබැල්ලක්
අමු මිරිස් කරල් 1 ක්
ඉගුරු කබැල්ලක්
සුදුලුනු බික් 2 ක්
කරපින්චා ඉත්තක්
අබ ඇට තේ හැදි 1 ක්
සීනි මේස හැදි 1 ක්
පොල් කිරි කෝප්ප 1 ක්
ලුනු ස්වල්පයක්
මිරිස් කුඩු ස්වල්පයක්
කරදමුන්ගු කරාබුනැටි
සාදන ක්රමය.......
තක්කාලි, ලූනු කපගන්න.. ඉගුරු , සුදු ලුනු එකට අබරාගන්න... තෙල් ලිප තබා කරදමුන්ගු , කරාබුනැටි, කරපින්චා, කුරුදු, ඉගුරු, සුදු ලුනු අබ දමා බැදගන්න... එයටම කහ, මිරිස් කුඩු , සීනි, ලුණූ, අමු මිරිස්, තක්කලි, ලුනු දමා මදගින්නෙ ඉදෙන විට පොල් කිරි දමා හිදෙන්න උයාගන්න......
Subscribe to:
Posts (Atom)
Popular Posts
-
අවශ්ය ද්රව්ය..... කුකුල් මස් 250 g ක් අන්නාසි ගෙඩි 2/1 ක් කැමතිනම් මැකරෝනි ටිකක් ලොකු ලූනු ගෙඩි 2ක් අමු මිරිස් කරල් 2-3 ක් දෙහි, ...
-
කූනිස්සන් බැදුම අවශ්ය ද්රව්ය..... කූනිස්සන් 300gක් ලොකු ලූනූ 250g ක් මාළු මිරිස් 100g ක් කෑලි මිරිස් 100g ක් රම්පේ, කරපිංචා ...
-
අවශ්ය දේවල්.... බැදපු සුදු හාල් පිටි කෝප්ප 1 ක් මදක් බැදගත් කුරක්කන් පිටි කෝප්ප 1 ක් ගාගත් පොල් කෝප්ප 1 ක් වතුර කෝප්ප 4/3 ක් ලුණු තේ...
-
අවශ්ය ද්රව්ය.... තෝසේ පිටි 200g ක් කඩල පරිප්පු 50g ක් මුං ඇට 50g ක් කඩල 50g ක් සි...
-
අව්ශ්ය ද්රව්ය.... දෙහි ගෙඩි 1 ක් නිවිති මිටි 2/1 ක් කහ ස්වල්පයක් අමුමිරිස් කරල් කිහිපයක්...
-
අව්ශ්ය ද්රව්ය.... ගෝවා ග්රෑම් පලුව්ක් කැරට් ගෙඩි 4 ක් සුල්තානා 100g ක් ලුණු ( රසයට ) ගම්මිරිස් ටිකක් ...
-
අවශ්ය ද්රව්ය.... අමු හතු පැකට් 6 ක් ලුනු 500g ක් අමු මිරිස් කරල් 4ක් මිරිස් කෑලි 100g ක් තක්කාලි ගෙඩි 3 ක් මාළු මිරිස් කරල් 3...
-
අවශ්ය ද්රව්ය.... අල 500g ක් තක්කාලි 50 g ක් මාළු මිරිස් 50g ක් ලීක්ස් 50g ක් ලොකු ලූනු 50g ක් ...
-
අවශ්ය ද්රව්ය.... අන්නාසි ගෙඩි 1ක් තක්කාලි ගෙඩි 2ක් අමුමිරිස් කරල් 2 ක් බී ලූනු ගෙඩි 2 ක් සුද...
-
අවශ්ය ද්රව්ය..... දෙල් අවශ්ය තරමට ලුණූ කුඩු මිරිස් කුඩු බැදීමට තෙල් සාදන ක්රමය.... දෙල් පොතු හැර සෝදා ඉතා සිහින් පෙති ලෙස කපා...