අවශ්‍ය ද්‍රව්‍ය.....කැකුළු හෝ සුදු හාල් 500g ක්
බඩ ඉරිගු කරල් 5 ක ඇට
පොල් කිරි කෝප්ප 4 ක්
කරදමුංගු කරල්
කුරුදුපොතු
ලූණු
සාදන ක්‍රමය...
බඩඉරිගු ඇට කරල් වලින් වෙන් කරගෙන වතුර දමා රැයක් පෙගෙන්නට හරින්න... එම බඩඉරිගු ඇට ළිප තබා පැය බාගයක් පමණ තම්බා ගන්න... ඉන් පසු හාල් සෝදා තම්බාගත් බඩඉරිගු වලට එකතු කර ප්‍රමාණවත් තරමට වතුර යොදා බඩඉරිගු බත පිසගන්න.. මිලගට පොල්කිරි වලට ලූණු දමා වතුර සිදුනු බතට එකතු කරන්න.. කරදමුංගු සහ කුරුදුපොතු අවශ්‍ය පමණට එකතු කර කිරිබත මදගින්නේ ටික වෙලාවක් තිබෙන්නට හැර තෙතමනය යන්තම් තිබියදි දීසියක අතුරා කැලි කපාගන්න.....

0 comments:
Post a Comment