අවශ්‍ය ද්‍රව්‍ය....
අල 500g ක්
තක්කාලි 50 g ක්
මාළු මිරිස් 50g ක්
ලීක්ස් 50g ක්
ලොකු ලූනු 50g ක්
කෑලි මිරිස් තේ හැදි 3 ක්
ගම්මිරිස් තේ හැදි 1 ක්
රස කාරක
සීනි තේ හැදි 2/1 ක්
තක්කාලි සෝස් මේස හැදි 8 ක්
තෙල් ලීටර් 2/1 ක්
බිත්තර 2 ක්
කොන් අල මේස හැදි 5 ක්
සුදුලුනු බික් 4 ක්
ඉගුරු ඉත් 1 ක්
සාදන ක්‍රමය
අඟලේ කැබලි වලට කපාගන්න.. ව්සේ කපාගත් අල තුන්කාලට තම්බාගෙන ළිපෙන් බාගන්න.. එසේ බාගත් පසු නිවෙන්න හැර බිත්තර, ලුණු, ගම්මිරිස්, කොන් අල දමා සීසන් කරගෙන නැවත ගැබුරු තෙලෙහි බැදගන්න... භාජනයක් තෙල් මේස හැදි 2ක් දමා එයට සුදුලුනු සහ ඉගුරු දමා තෙම්පරාදු කරගෙන කපාගත් එලවලු වර්ග සියල්ලම දමා කලවම් කරගන්න... එයටම තක්කාලි සෝස් දමා කලවම් කරගෙන අවසානයේ අල සහ රසකාරක දමා කලවම් කරගන්න.... සීනි ද දාන්න...
හදල බලළා කියන්නකො මටත්.......
Archive
-
▼
2013
(37)
-
▼
July
(14)
- දැන් අඩ තෝසේ හදල බලමුද......
- ඔයාලට මන් අද කියලා දෙන්නෙ අන්නාසි සලාදය හදන හැටි.....
- ඔයාලා පරිප්පු සුප් හදල තියනවද.... හදල නැත්නම් හදල...
- ඔන්න මන් ගෙනාවා ඔයාලට අල ඩෙවල්......
- යාලූ......... පොල් බිස්කට් හදන්න දන්නවද.....
- සොයා කට්ලට් හදමු ද බලන්න......
- අපි දැන් තක්කාලි හදමු තක්කාලි කරියක්.......
- කිරි රොටි හදමුද...........
- ඔයාලා දන්නවද යීස්ට් රොටි හදන්න........
- මෙන්න මන් ගෙනවා ඔයලට ඔයාල ආස කැමක්. වටලප්පන්.
- අපි හදමු නිවිති මිශ්‍ර බිම්මල් බැදුමක්........
- මන් ඔයාලට ඉන්දියන් රොටි හදන හැටි කියන්නද......
- කටට රසට බතල සලාදයලක් හදමු බලන්න....
- කටට රසට පැණි පොල් කේක් එකක් හදමු.
-
▼
July
(14)
About Me
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
ඕනෙ මෙච්චරයි..................... ආප්ප සෝඩා තේ හැදි 1 4/1 ක් කිරි කෝප්ප 1 ක් සිනි තේ හැදි 2 ක් ලුණූ තේ හැදි 1 2/1 ක් තෙල් මේස හැද...
-
කූනිස්සන් බැදුම අවශ්‍ය ද්‍රව්‍ය..... කූනිස්සන් 300gක් ලොකු ලූනූ 250g ක් මාළු මිරිස් 100g ක් කෑලි මිරිස් 100g ක් රම්පේ, කරපිංචා ...
-
අවශ්‍ය දෑ......... පිටි 500 g පොල් කිරි කෝප්ප 2 ක් දිය ලුණූ තලතෙල් හෝ පොල් තෙල් මේස හැදි 5 ක් සාදන ක්‍රමය....
-
අවශ්‍ය ද්‍රව්‍ය..... කැකුළු හෝ සුදු හාල් 500g ක් බඩ ඉරිගු කරල් 5 ක ඇට පොල් කිරි කෝප්ප 4 ක් කරදමුංගු කරල් කුරුදුපොතු ලූණු සාදන ක්‍රම...
-
අවශ්‍ය දේවල්.... බැදපු සුදු හාල් පිටි කෝප්ප 1 ක් මදක් බැදගත් කුරක්කන් පිටි කෝප්ප 1 ක් ගාගත් පොල් කෝප්ප 1 ක් වතුර කෝප්ප 4/3 ක් ලුණු තේ...
-
අවශ්‍ය ද්‍රව්‍ය.... අල 500g ක් තක්කාලි 50 g ක් මාළු මිරිස් 50g ක් ලීක්ස් 50g ක් ලොකු ලූනු 50g ක් ...
-
අවශ්‍ය ද්‍රව්‍ය.... අමු හතු පැකට් 6 ක් ලුනු 500g ක් අමු මිරිස් කරල් 4ක් මිරිස් කෑලි 100g ක් තක්කාලි ගෙඩි 3 ක් මාළු මිරිස් කරල් 3...
-
අවශ්‍ය ද්‍රව්‍ය සාදා ගත් පැනි පොල් 250g බිත්තර 4 සීනි 250g මාගරින් ග්‍රෑම් 250g බේකින් පව්ඩර් තේ හැදි 2යි ආප්ප සෝඩා තේ හැදි 2/1 සුවද කුඩු...
-
අවශ්‍ය ද්‍රව්‍ය.... අන්නාසි ගෙඩි 1ක් තක්කාලි ගෙඩි 2ක් අමුමිරිස් කරල් 2 ක් බී ලූනු ගෙඩි 2 ක් සුද...
-
අවශ්‍ය ද්‍රව්‍ය.... දෙල් ගෙඩි 2/1 ක් හාල්මැස්සො 100g ක් තක්කාලි ගෙඩි 2 ක් රට ලුනූ 10...
ala ala
ReplyDelete